• Tamil (Sri Lanka)
  • English (United Kingdom)
    Font size
  • Increase font size
  • Decrease font size

සීමාසහිත ලංකා පොහොර සමාගම.

සීමාසහිත ලංකා පොහොර සමාගම, කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ISO 9001:2008 තත්ත්ව සහතිකය ලත් සම්පූර්ණයෙන් රජය සතු සමාගමකි. වසර 50කට වැඩි කාලයක් තුළ ශ්‍රී ලාංකික ගොවිජනතාව වෙත පොහොර සැපයීමේ නියුතු මෙම සමාගම පොහොර ආනයනය, තත්ත්වයෙන් උසස් පොහොර මිශ්‍රණ නිෂ්පාදනය, අලෙවිය, දිවයින පුරා ගොවි ජනතාව වෙත බෙදාහැරීම යන කාර්යයන්හි නිරත වේ.

නැවුම් පුවත්