• Tamil (Sri Lanka)
  • English (United Kingdom)
    Font size
  • Increase font size
  • Decrease font size
ඔබ මෙතනයි:  මුල් පිටුව CFC පොහොර සමාගමේ රසායනාගාරය

CFC පොහොර සමාගමේ රසායනාගාරය

සි/ස ලංකා පොහොර සමාගමේ රසායනාගාරය ISO/IEC 17025:2005 සහතිකය හා ශ්‍රි ලංකා ප්‍රතීතන මණ්ඩලයේ ප්‍රතීතනය ලද රසායනාගාරයකි. අප රසායනාගාරය මඟින් පොහොර සහ පොහොර ඇසුරුම් ද්‍රව්‍ය වල ප්‍රමිතිය ඉතා විශ්වාසදායකව හා නිවැරදිව, පිළිගත් හා සම්මත උපකරණ හා ක්‍රම භාවිතා කරමින් පරික්ෂා කරනු ලබයි. සේවා දායකයා වෙත විශිෂ්ඨ සේවාවක් පහසු මිලට කාර්යක්ෂමව ලබා දීමට අප බැදි සිටියි.

සංවිධාන ව්‍යුහය

ඇමතුම් විස්තර

තනතුර නම දුරකථන ජංගම ෆැක්ස්
සහකාර කළමණාකරු (රසායනාගාරය) එම්.එල්.යූ. පෙරේරා මහත්මිය +94 11- 294 53 76
+94 11- 294 48 27
- +94 11-2948527

සේවා

  • පොහොර වල ප්‍රමිතිය පරික්ෂා කිරිම.
  • පොහොර ඇසුරුම් වල ප්‍රමිතිය පරික්ෂා කිරිම.
  • පොහොර හා පොහොර ඇසුරුම් පරික්ෂා කිරිම පිළිබද පුහුණු වැඩමුළු සැපයීම.
  • විශ්ව විද්‍යාල සිසුන් සදහා පොහොර පිළිබදව පරීක්ෂණ කිරිමට අනුග්‍රහය හා පහසුකම් ලබාදිම.
  • නියැදි රුස් කිරිම.
  • පස් සාම්පල පරික්ෂා කිරිම.

පරික්ෂා කළ හැකි පරාමිතීන්.

කාණ්ඩ අංකය පරාමිතිය
F-01 Total Nitrogen as N
F-02 Ammonical Nitrogen as N
F-03 Total Phosphorous as P2O5
F-04 Water Soluble Phosphorous as P2O5
F-05 Citric Acid Soluble Phosphorous as P2O5
F-06 Biuret content
F-07 Moisture content (Oven method)
F-08 Calcium content as CaO
F-09 Magnesium content as MgO
F-10 Potassium content as K2O
F-11 Sodium content as NaCl
F-12 Water solubility
F-13 SO3 content
F-14 Zn content (Titremetric method)
F-15 Boron content as B2O5
F-16 particle size
F-17 Moisture content (Karl Fischer)
F-18 Free phosphoric acid content
F-19 Free acidity
F-20 Cd - (AAS method)
F-21 Cu - (AAS method)
F-22 Zn - (AAS method)
F-23 Hg - (AAS method)
F-24 Organic Matter content
F-25 Sand content
F-26 pH

කාණ්ඩ අංකය පරාමිතිය
F-01 Dimension (Width & Length)
F-02 Bulk strength
F-03 Width of the tape
F-04 No of stitches per dm
F-05 Linear density
F-06 Seam stitching
F-07 Construction
F-08 Mouth of the sack
F-09 Fabric breaking strength
F-10 Bursting strength
F-11 Inner liner (Width, Length & thickness)

පරික්ෂණ මිල ගණන්

2014 මැයි 02 සිට

කාණ්ඩ අංකය පරාමිතිය මිල ගණන් (රු.)
(බදු රහිත)
F-01 Total Nitrogen as N 2100.00
F-02 Ammonical Nitrogen as N 2100.00
F-03 Total Phosphorous as P2O5 2200.00
F-04 Water Soluble Phosphorous as P2O5 2200.00
F-05 Citric Acid Soluble Phosphorous as P2O5 2100.00
F-06 Biuret content 3000.00
F-07 Moisture content (Oven) 750.00
F-08 Calcium content as CaO 2200.00
F-09 Magnesium content as MgO 2200.00
F-10 Potassium content as K2O 2200.00
F-11 Sodium content as NaCl 2200.00
F-12 Water solubility 1000.00
F-13 SO3 content 1500.00
F-14 Zn content (Titremetric method) 3000.00
F-15 Boron content as B2O5 1000.00
F-16 particle size 600.00
F-17 Moisture content (karl Fischer) 1100.00
F-18 Free phosphoric acid content 2100.00
F-19 Free acidity 1100.00
F-20 Heavy Metals (By AAS)
As - Fe (each)
Cd - Hg (each)
Cu - Zn (each)
Pb
3000.00

2014 මැයි 02 සිට

කාණ්ඩ අංකය පරාමිතිය මිල ගණන් (රු.)
(බදු රහිත)
F-01 Dimension (Width & Length) 750.00
F-02 Bulk strength 3150.00
F-03 Width of the tape 1000.00
F-04 No of stitches per dm 750.00
F-05 Linear density 1000.00
F-06 Seam stitching 1000.00
F-07 Construction 750.00
F-08 Mouth of the sack 500.00
F-09 Fabric breaking strength 2000.00
F-10 Bursting strength 2000.00
F-11 Inner liner (Width, Length & thickness) 1250.00

සටහන:

  • සේවාදායකයාගේ ඉල්ලීම පරිදි නියැදි රැස් කිරිමට අවශ්‍යනම්, ප්‍රවාහන ගාස්තු වශයෙන් (එක් කිලෝමිටරයක් සදහා රු. 55.00) ක මුදලක් අයකරනු ඇත.
  • ඉතා ඉක්මනින් පරික්ෂණ වාර්ථාව අවශ්‍ය වු විට සාමාන්‍ය වියදමට අමතරව 50% ක අමතර වියදමක් අයකරනු ඇත.

අවසන් යාවත්කාලීනය 2015 සැප්තැම්බර් 16 වෙනි බදාදා, 10:31  

ප්‍රසම්පාදන

JA Content Slide Error: There is not any content in this category

What's New