• Tamil (Sri Lanka)
  • English (United Kingdom)
    Font size
  • Increase font size
  • Decrease font size
ඔබ මෙතනයි:  මුල් පිටුව පුවත් ලක් පොහොර සංස්ථා කාබනික දියර පොහොර ඵළිදාක්විම.

ලක් පොහොර සංස්ථා කාබනික දියර පොහොර ඵළිදාක්විම.

 

සී/ස ලංකා පොහොර සමාගම විසින් හඳුන්වා දෙන "සංස්ථා කාබනික දියර පොහොර" එළිදැක්වීමේ වැඩසටහන , ගරු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සභාපති රෝෂණ වඩුගේ මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් 2017 ජූනි මස 21 වන දින කෘෂිකර්ම අමාත්‍යංශයදී පැවැත්විනි.

 

ප්‍රසම්පාදන

JA Content Slide Error: There is not any content in this category

What's New