• Tamil (Sri Lanka)
  • English (United Kingdom)
    Font size
  • Increase font size
  • Decrease font size
ඔබ මෙතනයි:  මුල් පිටුව නිෂ්පාදන

නිෂ්පාදන

ලක්පොහොර වෙළඳ නාමය යටතේ අලෙවි කෙරෙන ප්‍රධාන රසායනික පොහොර වර්ග
(රජයේ පර්යේෂණ ආයතනවලින් නිර්දිෂ්ට වර්ග)

තනි රසායනික පොහොර වර්ග

යූරියා ‍= 46.0% N අවමය සල්පේට් ඔ‍‍ෆ් පොටෑෂ් = 48% K20 අවමය
ස්ල්ෆේට් ඔෆ් ඇමෝනියා = 20.6%N අවමය කීසරයිට් = 24.0% MgOඅවමය
ට්‍රිප්ල් සුපර් පොස්පේට් = 46.0% P205 අවමය ඩොලොමයිට් = 18% MgO අවමය
ආනයනික රොක් පොස්පේට් = 28.0% P 205 අවමය සින්ක් සල්ෆේට් - 22.0% Zn අවමය
මියුරේට් ඔෆ් පොටෑෂ් - 60% K2O අවමය බෝරේට් = 36% B203 අවමය
ඩයමෝනියම් පොස්පේට් = 18.0% N අවමය
46.0% P205 අවමය අවමය
එප්පාවල රොක් පොස්පේට් = 28.0% P205 අවමය
කොමර්ෂල් එප්සන් සෝල්ට් = 16.0% MgO

පොහොර මිශ්‍රණ

වෙනත් අහාර බෝග
කොළ එළවළු කව්පි
ගෙඩි සහ එළවළු රටකජු
අර්තපල් / ලූණු මිශ්‍රණය මුංඇට
මිරිස් මිශ්‍රණ උක්
TEA RUBBER COCONUT
T-65 RU-462 (15:15:07) පොල් පැල මිශ්‍රණය (YPM) W - (11: 16:14)
T-200 RU-463 (15:14:09) පොල් පැල මිශ්‍රණය (YPM) D - (13: 12:17)
T-750 RU-465 (12:14:14) වැඩුණු පොල් මිශ්‍රණය (YPM) W - (11: 08:29)
UT 397 RA-465 (9:11:11) වැඩුණු පොල් මිශ්‍රණය (APM D - (12: 06:32)
UT 752 R/SA (9:12:04:02)
ST/UM 400 R/SA (7:9:9:3)
ST/LC 365 R/SA (11:11:5)
ST/UVA 435
VP/UM 910
VP/LC 880
VP/UVA 945
EXPORT AGRICULTURAL CROPS AND OTHERS
කෝපි කරාබුනැටි කොකෝවා ගම්මිරිස් දොඩම්කුලයේ වගාවන්
කුරුඳු දුම්කොළ සාදික්කා බුලත් කජු
FOR HOME GARDEN (2kg/500g)
අල එළවළු දොඩම්කුලයේ වගාවන් ගම්මිරිස් කෝපි
කොළ එළවළු පොල් (ගෙඩි හට ගන්නා) කරාබු නැටි කෙසෙල්
ගෙඩි එළවළු පොල් (ගෙඩි හට නොගන්නා) බුලත් අඹ (ගෙඩිහට නොගන්නා)
අඹ (ගෙඩි හටගන්නා) තැඹිලි මල් මිරිස් ආදිය

කුඩා පැකට්ටු (ග්‍රෑ 500) - සංස්ථාවේ විශේෂ පලතුරු. එළවළු සහ මල් පොහොර මිශ්‍රණ
ලක්පොහොර දිවයින පුරා පහසුවෙන් ලබා ගත හැකිය. පහත සඳහන් තැන්වලින් ඔබට අවශ්‍ය පොහොර ලබා ගන්න.

ලක් පොහොර බලයලත් වෙළඳුන්ගෙන්,සමූපකාර වෙළඳසැල් වලින්,ගොවිජන සේවා මධ්‍යස්ථානවලින්

මෙම සමාගමේ වෙළඳ සැල්වලින්,ජෙනරාල් ස්ටේට් ‍ට්‍රේඩිං වෙළඳ සැල්වලින්,සියලුම සුපිරි වෙළඳසැල්වලින්
අවසන් යාවත්කාලීනය 2014 ජූලි 01 වෙනි අඟහරුවාදා, 04:58  

ප්‍රසම්පාදන

JA Content Slide Error: There is not any content in this category

What's New