• Tamil (Sri Lanka)
  • English (United Kingdom)
    Font size
  • Increase font size
  • Decrease font size
ඔබ මෙතනයි:  මුල් පිටුව සංචාරක බංගලා

නිවාඩු නිකේතන

2012 ජනවාරි මස 15 වන දින සීමාසහිත ලංකා පොහොර සමාගමේ සභාපතිතුමාගේ ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යතුමාගේ අතින් පොලොන්නරුව ප්‍රාදේශීය පොහොර ගබඩා සංකීර්ණ  පරිශ්‍රයේ පිහිටි සියළු පහසුකම් වලින් සමන්විත නිවාඩු නිකේතන 04 ක් “සංහිද” , “නිසලවිල”,“නෙළුම්විල” සහ කුමුදුවිල  වශයෙන් විවෘත කරන ලදි.

සුඛෝපභෝගී නිවාඩු නිකේතනය පහත සඳහන් පහසුකම් අන්තර්ගත වේ ;

  • නිදන කාමර 03 ක්
  • විසිත්ත කාමරයක්
  • මුළුතැන් ගෙයක්
  • නාන කාමරයක්

අයකිරීම්

  • සේවක භවතුන් සඳහා        -    රු. 2,500/=
  • භාහිර පුද්ගලයින්             -    රු. 7,500/=

සුඛෝපභෝගී නිවාඩු නිකේතනය පහත සඳහන් පහසුකම් අන්තර්ගත වේ;

  • නිදන කාමර 03 ක්
  • විසිත්ත කාමරයක්
  • මුළුතැන් ගෙයක්
  • නාන කාමරයක්

අයකිරීම්

  • සේවක භවතුන් සඳහා        -    රු. 2,500/=
  • භාහිර පුද්ගලයින්             -    රු. 7,500/=

නිවාඩු නිකේතනය පහත සඳහන් පහසුකම් අන්තර්ගත වේ;

  • නිදන කාමර 03 ක්
  • විසිත්ත කාමරයක්
  • මුළුතැන් ගෙයක්
  • නාන කාමරයක්

අයකිරීම්

  • සේවක භවතුන් සඳහා        -    රු. 2,500/=
  • භාහිර පුද්ගලයින්             -    රු. 7,500/=

නිවාඩු නිකේතනය පහත සඳහන් පහසුකම් අන්තර්ගත වේ;

  • නිදන කාමර 03 ක්
  • විසිත්ත කාමරයක්
  • මුළුතැන් ගෙයක්
  • නාන කාමරයක්

අයකිරීම්

  • සේවක භවතුන් සඳහා        -    රු. 2,500/=
  • භාහිර පුද්ගලයින්             -    රු. 7,500/=

නිවාඩු නිකේතන සඳහා අයකිරීම්

  • වායු සමීකරණය කරන ලද නිවාඩු නිකේතන
    සේවක භවතුන් සඳහා        -    රු. 2,500/=           භාහිර පුද්ගලයින්        -    රු. 7,500/= (පොළොන්නරුව සදහා)

වෙන් කිරිම් සඳහා තොරතුරු ලබා ගැනිමට

නිවාඩු නිකේතන වෙන්කරවා ගැනීමේදී නි‍වාඩු නිකේතන ගාස්තු පහත සඳහන් ගිණුම් අංකවලට ගෙවීම් කළ හැකිය.

  • මහජන බැංකුවේ ගිණුම් අංක - 004-1-001-4-0204501
    හෝ
  • ලංකා බැංකුවේ ගිණුම් අංක  - 0001630339

නිවාඩු නිකේතන ගාස්තු ගෙවීම් කරන මුදල් බැරපතේ (Cash Credit slip)  ‍පිටපතක් ‍ෆැක්ස් අංක 011-2948555 සහකාර කළමණාකරු(මානව සම්පත් පරිපාලන) වෙත එවිය යුතුය.

 

සි. පි. ප්‍රේමතිලක මහතා
සහකාර කළමණාකරු(මානව සම්පත් පරිපාලන)
සීමාසහිත ලංකා පොහොර සමාගම
ජංගම : 0772069976,  දු.ක : 0112948566

විස්තර සදහා අමතන්න

  • සි. පි. ප්‍රේමතිලක මහතා (කළමනාකරු - පරිපාලන හා මානව සම්පත්)  - 011 – 2948555 / 077 -  2069976
  • ජී.ජේ.ටී කුමාර මහතා (දිස්ත්‍රික් අලෙවි විධායක)  -  027 – 2222177 / 077 - 3794697
  • නාලක සදරුවන් මහතා (නිවාඩු නිකේතන භාරකරු)          -  027 – 2222176 / 077 - 8137705

බාගත කිරිම්.

  1. බාහිර අයදුම්කරැවන්ගේ අයදුමිපත සහ අදාල නීති රීති / රෙගුලාසී
  2. අභ්‍යන්තර අයදුම්කරුවන්ගේ අයදුම්පත සහ අදාල නීති රීති/ රෙගුලාසී

**රාජකාරී අවශ්‍යතාවය මත වෙන් කරන ලද නිවාඩු නිකේතන අවලංගු කිරීමට හැකියාව ඇත.

 

නුවරඑළිය නිවාඩු නිකේතනය

 

අනුරාධපුරය නිවාඩු නිකේතනය.


පහත සඳහන් පහසුකම් අන්තර්ගත වේ.

  • නිදන කාමර 05 ක්
  • විසිත්ත කාමරයක්
  • මුළුතැන් ගෙයක්
  • නාන කාමරයක්

අයකිරීම්

  • එක් කාමරයක් සදහා          -    රු. 2,500/=
  • සම්පුර්ණ නිකේතනය        -    රු. 10,000/=


අවසන් යාවත්කාලීනය 2017 ඔක්තෝබර් 13 වෙනි සිකුරාදා, 07:50  

ප්‍රසම්පාදන

JA Content Slide Error: There is not any content in this category

What's New